කේන්දරේ
සෞරග්රහ මන්ඩලයේ
අයාලේ යන ග්රහ තරුවනි,
කොයි යන්නේ කැරකෙන්නේ...
කොයිබද,
කොතැනටද නොදැන
අප ඉපදෙන විට පිහිටියේ....
ස්ථානය කොටුකරගෙන,
ජන්ම පත්රවල වැජබී
ජීවිත තීරණ කලෙහිද.....?
දුබල එවුන් ළඟ උච්චයි,
ප්රභල එවුන් ළඟ නීචයි...
ග්රහයා කොතැන පිහිටියේද
නොවේය වැදගත් වන්නේ
අප හරියට පිහිටියාද
එතනයි තීරණ වන්නේ....

👍👍👍👍
ReplyDeleteSuperb idea
ReplyDeleteEla
ReplyDeleteLassnai
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteSupiri....
Deletelassanai
ReplyDelete